දත සුදු මහත්වරුනි ඩිංගිත්තක් හිනාවෙන්න
රජ රට වැව් ගමකට දවසක ඇවිත් යන්න
වෑවර බොන්න නොවෙයි ඩිංගිත්තක් ඇවිත් යන්න
දත සුදු මහත්වරුනි ඇවිත් යන්න
දූවිලි වනන්තරය බව හැබෑව
පරඬැල් ජීවිත වල හැටි සොබාව
උරුමෙන් කරුමය වෙන් කරනු බැරිව
හඬනා නෙත්වල හැටි බලා ගන්න
දත සුදු මහත්වරුනි ඇවිත් යන්න
හීනැටි හාලේ බත නැති වුණාට
වේවැල් අටුවේ බර අඩු වුනාට
හිඳිනා මළුවේ හිඳ බණ අහන්න
පුරනා පෙරුමේ පින ලබාගන්න
දත සුදු මහත්වරුනි ඇවිත් යන්න
“Datha Sudu Mahathwaruni”
Artist : Nuwandhika Senarathne
Lyrics : Chandana Bandara Wanninayake
Music : Darshana Wickramatunga
Audio tracks recorded mixed and mastering : Sandaru Gamage @ Sage StudioZ
Assistant : Dhanaja Ekanayake
Video Edited by Lashan Sanjeewa @ Art Part Factory
Orchestra
Lead guitar : Mahinda Bandara
Bass Guitar : Sangeeth Wickramasinghe
Rythm guitar / Mandolin : Buddhika Perera
Key Boards : Priyantha Gamage / Tharindu Jayathilake
Flute : Janaka Bogoda
Percussion : Dhananjaya Somasiri / Priyakumudu Medawaththa
Drums : Niresh Perera
Violins : Sanath Sathischandra / Rukshan Gunawardhana / Thisara Bandara
Esraj : Sujeewa Ranasinghe
Stay connected with us for more Videos!!!
▶ Subscribe Darshana Wickramatunga : https://www.youtube.com/channel/UCaNbfdvLIYzuK3Hfa-m8wIA
▶ Like Darshana Wickramatunga on Facebook : https://www.facebook.com/darshanawickramatunga2/
▶ Follow Darshana Wickramatunga on Twitter : https://twitter.com/dpwickramatunga
#nuwandikasenarathna#darshana#newsong2021
Tags
Nuwandika Senarathna official video |datha sudu mahathwaruni dingiththak hinawenna (Music by Darshana Wickramatunga)
nuwandhika senarthne dream star | nuwandika song | nuwandika senarathna final |
nuwandika senarathne songs | නුවන්ධිකා සේනාරත්න ගීත | nuwandika senarathne Sun Rahahe Na Thu | sri lankan songs | sri lanka new songs sinhala
sri lanka voice | chandana bandara wanninayake | darshana wickramatunga songs
#NuwandikaSenarathneSong2021 #darshana_wickramatunga_songs #datha_sudu_mahathwaruni #chandana_bandara_wanninayake_songs #Nuwandhika_Senarathna #NuwandhikaNewSong @Nuwandhika Senarathne @Darshana Wickramatunga @Nuwandhika Senarathne @Chandana Bandara
Source