fbpx

Kelle Hadai Malak Wage | Nena | නේනා ️ | කෙල්ලෙ හැඩයි මලක් වගේ | RL Music Academy



Kelle Hadai Malak Wage | Nena | නේනා ️ | කෙල්ලෙ හැඩයි මලක් වගේ | RL Music Academy
———————————————————————————————————————–

Title | Nena
Artiste | Thiwanka Dilshan
Music Produced by Dilshan L Silva
Lyrics | Lasitha Jayaneththi Arachchige
Directed by Sandesh Bandara

———————————————————————————————————————-

𝕎𝔼𝕃𝕃ℂ𝕆𝕄𝔼 𝕋𝕆 ℝ𝕃 𝕄𝕌𝕊𝕀ℂ 𝔸ℂ𝔸𝔻𝔼𝕄𝕐 𝕐𝕆𝕌𝕋𝕌𝔹𝔼 ℂℍ𝔸ℕℕ𝔼𝕃

𝓝𝓮𝔀 𝓢𝓸𝓷𝓰𝓼 / 𝓓𝓳 𝓢𝓸𝓷𝓰 & 𝓒𝓪𝓻𝓽𝓸𝓸𝓷 / 𝓜𝓸𝓿𝓲𝓮 𝓔𝓭𝓲𝓽𝓼 𝓥𝓲𝓭𝓮𝓸𝓼 / 𝓢𝓸𝓷𝓰 𝓛𝔂𝓻𝓲𝓬𝓼

𝚂𝚞𝚋𝚜𝚌𝚛𝚒𝚋𝚎
𝙻𝚒𝚔𝚎
𝙲𝚘𝚖𝚖𝚎𝚗𝚝
𝚂𝚑𝚊𝚛𝚎

𝐸𝑛𝑗𝑜𝑦 𝑀𝑦 𝑌𝑜𝑢𝑇𝑢𝑏𝑒 𝐶ℎ𝑎𝑛𝑛𝑒𝑙 𝑉𝑖𝑑𝑒𝑜𝑠꧂
———————————————————————————————————————–

R.L Music Academy :- A premium destination for Sri Lankan MUSIC. Stay Tuned with us!
We are Specially focusing on Sri Lankan old songs as well as new songs that makes your you to relax.
So this channel is suitable for all the age groups.

𝚂𝚞𝚋𝚜𝚌𝚛𝚒𝚋𝚎 My Youtube Channel :- https://www.youtube.com/channel/UCVf6…

———————————————————————————————————————–
NOTICE :
All Credits Goes To Original Artists.
මෙම ගීත වල සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
———————————————————————————————————————–

꧁ Thank You ꧂

🅾🆆🅽🅴🆁 :- 🆁🅰🆂🅸🅽🆃🅷🅰 🅼🅰🅻🅸🅳🆄
🅻🅰🅺🆂🅷🅰🅽 🅺🅰🆄🆂🅷🅰🅻🆈🅰
———————————————————————————————————————–

ඒ නෙකලු රූ මනා
හිත අලවි කිති කවා
නොහිම් සතුට ඔය මල මට
ලමැදිදී නුරා
මේ දැහැනින් මන් මත් වෙලා
පාවෙන්නම් මන් හිත හිතා
විදිම් සුවද නුබ දෙස එක
එල්ලෙම නෙත යොමා….

නේනා.. ඒ නැවත නැවත මා
පිටතට හිත නේනා
ඔබ තුලම තුලම මා……

රූරා ඒ රුවක රුවක මා
ලන් වෙන්නයි ඕනා
මනසේම රදෝනා….

ඒ විසේකර රුව හලා
යන්න බැහැ අතහෑර පලා
රෑ තිස්සෙම නින්දෙම මංගව අලන්කාරෙ
ඉන්ඩ හීනෙ සින්ඩරෙල්ල වගෙ කෙල්ලෙ

හැඩයි මලක් වගෙ සැරයි මිරිස් වගෙ
වනයි ගුලක් වගෙ පොලයි නලෝ
මගෙ සින්නකක්ර නැතැයි අන්තපුර
එක කැලයි කරෙ ඔයයි බිසෝ

ඒ.. සද්දන්ත ඇතා දැන් මෙල්ල වෙලා
දැක්කම පිපුන නාරිලතා
මත් වෙන්නම් සදා ගාවින්ම ඔයා
ඇස් දෙක නුරා ගාන්න නේනා

නේනා ඒ නැවත නැවත මා
පිටතට හිත නේනා
ඔබ තුලම තුලම මා…

රූරා ඒ රුවක රුවක මා
ලං වෙන්නයි ඕන
මනසේම රදෝනා…….

ඒ නෙකලු රූ මනා….

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: