fbpx

“සුපර් කොල්ලෝ ලංකා”Super kollo lanka lyrics video | @Vini Productions



*_Respect music sri lanka_*

welcome to Respect Music Sri Lanka.Content creater.Tiktok follow please. #respect_music_sri_lanka youtube channel please SUBCRIBE guys.Join my discord server.

*Song name – Super kollo lanka*

Tiktok account –
https://www.tiktok.com/@___r.m_sri.lanka_?_t=8VxOpxwwtnO&_r=1

Youtube channel – https://youtube.com/channel/UCxgSMuewOxkRekmF6tsB8RA

Discord-
https://discord.gg/hmJJMasA

*playlist*
All music video & audio music –

Music video lyrics –

Audio music lyrics –

Audio music –

All shorts –

*Original music video created by Vini Production*

-Lyrics-

විකට් ගලවන් එන්නා
රොකට් සික්සර් දෙන්නා
සුපර් කොල්ලෝ ලංකා
පපරේ නාදේ වෙන්නා
බෙරේ තාලේ දෙන්නා
ක්‍රිකට් විරුවෝ එන්නා

වළාවෙ පාවෙලා බෝලේ අල්ලා
සිංහයෝ රැව් දීලා
අපේම යෝධයෝ කොල්ලෝ ලංකා
සිහ නද පතුරන්නා

ජවෙන් නිල්ලත් හොල්ලා
සුපර් ඕවර් පන්නා
බවුන්සර් ගුලි දුන්නා
ක්‍රිකට් විරුවෝ ලංකා
ගිගුම් රාවේ නංවා
ජයඝොස පතුරාලා

විකට් ගලවන් එන්නා..

නිම්නාදේ පාලා ලෝකේ පුරා
තණ නිල්ල පීරා පාවී යන්නා
එක රෑනේ සේනා ළං ළං වෙන්නා
සිංහ නාදේ පා ජවයෙන් සදා

සිංහ කොල්ලො ගහන පාර නෙළුම් කුළුණ උඩ පෙත්තක
වේග පන්දු බලඇනියේ නියමෙට තියනවා බම්ප් එක
එහෙං මෙහෙං ඩාම් උනත් කොල්ලො ටිකට අපෙ සප් එක
ඕ අයි සිත් පොලීසියේ ඉදගෙන බලනවා මැච් එක

නා ගන්නට නියම තැනක් කියා පෙන්නුවත් ලෝදිය
පොළොව ඇද උනත් නටපං බෙරේ ගනිං උඹේ අතට
බෑව්වා ඇති කොස් ඇට දැන් බළලුනි පණ හතයි තොපිට
වටෙන් ගියත් පරංගි අපි කෝට්ටේ යමු කෙලින් අතට

විකට් ගලවන් එන්නා
රොකට් සික්සර් දෙන්නා
සුපර් කොල්ලෝ ලංකා
පපරේ නාදේ වෙන්නා
බෙරේ තාලේ දෙන්නා
ක්‍රිකට් විරුවෝ එන්නා

@Vini Productions
@RaMod with COOL STEPS
@YAKA
@Veenavee Productions

*Thanks for watching*

#respect_music_sri_lanka
#Super_kollo_lanka
#2022
#music

Source

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: